සරසවි සිසුන්ගේ ශිෂ්‍යත්ව ආධාර සඳහා මුදල් නිකුත් කෙරේ

Share

අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොළ භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇත.

එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක සඳහා ශිෂ්‍යාධාර ලෙස සිසුන්ගේ ගිණුම්වලට මේ සතිය ඇතුළත බැර කෙරෙනු ඇත.

Read more

Local News