විශේෂ කැබිනට් හමුව අද

Share

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි.

එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ලබන සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වීමට නියමිතයි.

Read more

Local News