අස්වැසුම අහිමි ජනතාගේ අභියාචනා සහ විරෝධතා භාර ගැනීම සඳහා අද සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශේෂ කවුලු විවෘත කර තිබෙනවා.
එම අභියාචනා සහ විරෝධතා ජුලි 10 වනදාට පෙර ඉදිරිපත් කළ යුතුයි.
මේ වනවිට ලැබී ඇති අභියාචනා ලක්ෂ දෙකකට ආසන්න අතර විරෝධතා 3000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.



