මුතුරාජා කටුනායක ගිය හැටි(PHOTOS)

Share

“සක්සුරින්” හෙවත් “මුතුරාජා” හස්තියා අද (02) උදෑසන තායිලන්තය බලා රැගෙනයාමට නියමිතව තිබුණා.

ඒ සඳහා මුතුරාජා හස්තියා කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන පැමිණි අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

Read more

Local News