අධි ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

Share

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබෙනවා.

සාමාන්‍ය වශයෙන් වසරකට පුර පසළොස්වක පොහොය දොළහක් වන අතර ‘අධි පසළොස්වක’ යනු, ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොය යි.

Read more

Local News