කොටස් සහ සුරැකුම් පත් පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Share

කොටස් හා සුරැකුම් පත් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දේශීය රාජ්‍ය ණය ප්‍රශස්තකරන ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සියලු අනුමැතිය මේ හරහා ලැබෙනු ඇති.

Read more

Local News