බස්නාහිර පළාතේ උස ගොඩනැගිලි අවධානමක

Share

ශ්‍රී ලංකාවට නුදුරින් සිදුවූ භූ කම්පන හේතුවෙන් බස්නාහිර පළාතේ පිහිටි උස ගොඩනැගිලි වර්ගීකරණයට ලක් කළ යුතු බව මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

පසුගියදා ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා මේ බව පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී.

Read more

Local News