විපක්ෂයෙන් කතානායකට බරපතල චෝදනා

Share

මුදල් කාරක සභාවට විපක්ෂ නායකවරයා සහභාගී වීම යෝග්‍ය නැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද ප්‍රකාශ කළා.

ඊට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විරෝධය පළ කිරීමත් සමඟ පාර්ලිමේන්තුව උණුසුම් වුණා.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ විවාදයේ කාල සීමාව අඩු වීම පිළිබඳව විපක්ෂය සිය විරෝධය පළ කළා.

Read more

Local News