විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් ඇමති කංචනට අභියෝගයක්

Share

විදුලි බිල 55% කින් අඩු කර ජනතාවට සහනයක් ලබාදුන් බවට අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.මුසාවක් බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරනවා.

එලෙස සහනාධාර ලබා දුන්නා නම් භාණ්ඩාගාරය විදුලිබල මණ්ඩලයට ලබා දුන් ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි ඔවුන් අමාත්‍යවරයාට අභියෝග කරන්නේ.

Read more

Local News