සිමෙන්ති මිල පහළට

Share

සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

දැන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Read more

Local News