තායිලන්තයෙන් මෙරටට ලැබුණු තෑග්ග

Share

ද්විත්ව කරමල් කැසෝරි කුරුල්ලන් තුන්දෙනෙකු ඊයේ රාත්‍රියේ තායිලන්තයේ සිට දෙහිවල සත්ව උද්‍යානය සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත ඒවා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහන යටතේ.

මෙම කුරුල්ලා ලොව දරුණුම ගණයේ කුරුල්ලන් වන අතර ලොව දෙවන විශාලතම පක්ෂීන් ගණයට අයත් වනවා.

Read more

Local News