නව කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ යටතේ දින 180ක් සේවය කරන සෑම සේවකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතුය.
පාරිතෝෂික ගෙවීමේදී දැනට පවතින අවුරුදු 5ක සේවා කාලය ඉවත් කිරීමටද නියමිත බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර පවසන්නේ.



