ඔරුගොඩවත්ත ඉඟුරු කඩේ හන්දිය හා තොටළඟ යන ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඒ කන්ටේනර් විශාල ප්‍රමාණයක් අදාළ මාර්ග දෙපස නවතා තැබීම නිසයි.
බහාලුම් පරික්ෂා කිරීමට කල්ගත වීම හේතු වී ඇති බව සඳහන්.
Share

Read more