පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම්වලට සහභාගී වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
විපක්ෂනායකවරයා රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු රැස්වීමකට කැඳවන්නේ නම් එම විෂයට අදාළ අමාත්‍යවරයාට ලඛිත දැනුවත් කිරීමක් සිදු කළ යුතු බව ද එහි සඳහන්.
ඊට අනුකූලව නිලධාරීන්ට අදාළ රැස්වීම සඳහා සහභාගී වීමට අවසර හිමිවනු ඇති.