රජය නායකයින් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ ”විසුම්පාය” සුපිරි හෝටලයක් බවට පත් කිරීමට තීරණයක් ගෙන ඇත.
ඊට අදාල අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ ආයතන නාගරික සංවර්ධන අධිකාරි ශ්රවනාගාරයේදී අද අත්සන් තැබූහ.
Share

Read more