කියවන පොතේ රූප සජීවීව දකින්න – ග්‍රන්ථකරණයේ නවතම අත්දැකීම

Share

මෙරට ග්‍රන්ථකරණයට නැවුම් අත්දැකීමක් එක් කිරීමට ආචාර්ය කුලාන් රණසිංහ සමත් වී තිබෙනවා.

කතන්දර පොතක් කියවන විට පොතේ රූප සහ ක්‍රියාකාරකම් සජීවී ලෙස දැකගැනීමේ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පාඨයකට අලුත් අත්දැකීමක් ලබා දීමටයි ඔහු සමත්ව ඇත්තේ.

Read more

Local News