අඹන්පොළ ප්‍රදේශයේ දී අද අලුයම තවත් මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.
කූරගල වන්දනාවේ ගොස් එමින් සිටි බස් රථයකුයි මෙසේ අනතුරට ලක්ව ඇත්තේ.
වන්දනාකරුවන් රැගත් බස් රථය මහමග නතර කර තිබූ කන්ටේනරයක ගැටී තිබෙනවා.
අනතුරින් දෙදෙනෙකු මියගොස් ඇති අතර 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.



