රැවුලේ ලෝක වාර්තාව

Share

ලෝකය පුරා දවසින් දවස ලෝක වාර්තා අලුත් වනවා.

අපේ රටේ යාපනය ප්‍රදේශයෙනුත් එවැනි ලෝක වාර්තාවක් ගැන දැනගන්නට ලැබුණා.

ඒ තමන්ගේ රැවුලෙන් 1550Kg බර වහනයක් කෙටි කාලයක් තුළ ඇඳගෙන යාමේ වාර්තාවක්.

Read more

Local News