රට බංකොලොත් වීමට වගකිව යුත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොව, පාර්ලිමේන්තුව නියෝජනය කළ තමන් ඇතුලු පිරිස බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
හෝමාගම ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ.
Share

Read more