වියළි ගංජා තොගයක් STF භාරයට

Share

අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි ගංජා තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

සූරියවැව හත්පෝරුව වැව රක්ෂිතයේදීයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

Read more

Local News