ඉන්දීය විදේශ ලේකම් හා ජනපති අතර හමුවක්

Share

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා විනේ මොහාන් ක්වාත්‍රා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ඊයේ දිවයිනට පැමිණියේය.

Read more

Local News