වන අලි පහර දීමකින් පුද්ගලයෙක් මරුට

Share

දිවුල්වැව බඹරහෙළ ගම්මානයේදී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයා බඹරහෙළ මහපොතාන පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්.

Read more

Local News