අනුරාධපුර සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගය විවෘත කෙරේ

Share

අනුරාධපුර සිට ඕමන්ත දක්වා ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගය ධාවනය සඳහා ඊයේ (13) දිනයේ නිල වශයෙන් විවෘත කෙරෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එම දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර් 100කින් දුම්රිය ධාවනය කරවීමේ හැකියාව තිබෙන බවද වාර්තා වෙයි.

එසේම කොළඹ සිට කන්කසන්තුරය දක්වා වායුසමනය කරන ලද සුඛෝපභෝගී මැදිරි සහිත දුම්රියක් එහිදී ධාවනය කිරීමට නියමිතය.

Read more

Local News