වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 52,200 ඉක්මවා ගොස් තිබෙනවා.
ජූලි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2935ක් වාර්තා වී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 11,246ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 21.5% ක්.
වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව ද 33 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (13) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.



