නාවික හමුදා සෙබළෙකු දියේ ගිලී මරුට

Share

හික්කඩුව පන්නම්ගොඩ ප්‍රදේශයේ මුහුදේ පුහුණු රාජකාරියක් අතරතුරදී නාවික හමුදා සෙබළෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම සෙබළා දියේ ගිලීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මියගොස් තිබෙනවා.

ඔහු 33 හැවිරිදි වියේ පසුවූ දොඩන්දූව කටුවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

Read more

Local News