සූඩානයේ කාර්ටුම් අගනුවර වෙළදපොළකට ඩ්‍රෝන ප්‍රහාරයක්(VIDEO)

Share

සුඩානයේ කාර්ටුම් අගනුවර ජනාකීර්ණ වෙළඳපොළකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද සඳහන්.

සුඩාන හමුදා එක්ව පැරාමිලිටරි බලකාය ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

කාර්ටුම් හි තවත් නගර දෙකක පාලනය නැවත ලබා ගැනීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News