ඊශ්රායල් හමාස් ගැටුමට අදට (07) මාස 2ක් සම්පූර්ණ වනවා.
ඊයේ දිනය තුළ ගාසා තීරයට ඉන්ධන ලීටර් 69,000 ක් සහ ආධාර ට්රක් රථ 80ක් ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ගාසා තීරයේ ප්රධාන රෝහල් දෙකේ ඇඳන් ධාරිතාවය මෙන් තුන් ගුණයක් රෝගීන් සිටින බව වාර්තා වනවා.