බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රික් දුම් පානය තහනම්

Share

දරුවන්ගේ සෞඛ්‍යට හානි කරන ඉලෙක්ට්‍රික් දුම්පානය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර තිබෙනවා.

තරුණ තරුණියන් දුම් පානය කිරීම දිනෙන් දින ඉහළ යාම වැළැක්වීම සඳහා මෙම මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තහනම රට පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍ය රජය පවසනවා.

Read more

Local News