අමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට – 21කට තුවාල

Share

අමෙරිකාවේ මිසෝරි ප්‍රාන්තයේ කැන්සාස් නගරයේ සුපර් බෝ පෙළපාලිය අතර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

තුවාල ලබා ඇති පුද්ගලයන් ගණන 21 ක්.

එරට සෞඛ්‍ය අංශ පැවසුවේ පුද්ගලයින් 8 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News