පැපුවානිවිගිනියාවේ ගෝත්‍රික කණ්ඩායම් අතර ගැටුමක් – 64ක් මරුට

Share

පැපුවානිවිගිනියාහි කඳුකර ප්‍රදේශයක දී ගෝත්‍රික කණ්ඩායම් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 64දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

ගෝත්‍රික කණ්ඩායම් 17ක් පමණ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් මෙලෙස සටන් වදින්නේ ඉඩම් සහ ධනය බෙදා ගැනීමේ අපේක්ෂාවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read more

Local News