ගාසා තීරයේ කුසගින්නේ පෙළන පලස්තීනුවන් දහස් ගණනක් ඩීර් එල් බාලාහි වෙරළට රැස් වී තිබෙනවා.
ඒ ජෝර්දාන හමුදා ගුවනින් අත්හරින ආධාර ලබාගැනීම සඳහායි.
ඔවුන් පොරකමින් ආධාර ලබාගන්නා ආකාරය සමාජ මාධ්‍යයේ ද වාර්තා කර තිබුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.