මෙරට ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මන්නා රමේෂ් නැමැත්තා ඩුබායිහිදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය අද (29) මේ පිළිබඳව තොරතුරු වාර්තා කළා.
මෙම පාතාල නායකයා සමඟ ඔහුගේ බිරිඳ බව පැවසෙන කාන්තාවක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.