ලෝකයේ අලුත් ධනවතා

Share

ලොව ධනවත්ම පුද්ගලයා බවට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ එතෙක් ඉහළින් රැඳී සිටි ඉලෝන් මස්ක් දෙවන ස්ථානයට පත්කරමින්.

මේ වනවිට ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News