වැටලීම් වලදී අත්අඩංගුවට ගත් පොලිතීන් ආහාර දවටන ටොන් 05 කට අධික ප්‍රමාණයක් අධිකරණ නියෝග මත පුත්තලම සිමෙන්ති කම්හලේ දී විනාශ කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය සහ මධ්‍යම පරිසර අධිකාරීයයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.