වැටුප සහ තමන්ට හිමි සියලු වරප්රසාද අතහැර දැමීමට පාකිස්තානයේ නව අග්රාමාත්ය Shehbaz Sharif ඇතුළු නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ මේ වන විට රට මුහුණ දෙන ආර්ථික අර්බුධය සැලකිල්ලට ගනිමින් බවයි වාර්තා වන්නේ.
අගමැති Shehbaz Sharif ප්රධානත්වයෙන් ඉස්ලාමාබාද්හි පැවති ෆෙඩරල් කැබිනට් රැස්වීමේදී යි මෙම තීරණය ගෙන තිබුණේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.