දකුණු පළාතටත් අම්පාර, මොනරාගල දිස්ත‍්‍රික්කවලටත් මිලි මීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලටත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.