Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළමු තරගය ලබන 28 වනදා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතය. රෝස පැහැති පන්දුවෙන් මෙම තරගය ක්‍රීඩා කිරීමට නියමිතව ඇති ශ්‍රී ලංකා කණ්ඩායම දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ලැබේ.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 15 ක් ඇතුලත් ය.කණ්ඩායමේ උප නායකයා ලෙස ලහිරු තිරිමාන්න කටයුතු කරනු ඇත.තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස ලබන මස 06 වනදා ආරම්භ වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here