කන්දෙකුඹුර ප්රදේශයේ තේ ඉඩමක ගල්තලාවක් උඩ සැකකටයුතු ලෙස පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඌරුබොක්ක පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 52ක් වූ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
Share

Read more