දෙහිඅත්තකණ්ඩිය අරලගංවිල මාර්ගයේ වන්දනගම ප්රදේශයේ දී දැව කඳන් පටවන ලද ලොරි රථයක් මාර්ගයේ අයිනට ගැනීමට යාමේදී ඊට පිටුපසින් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියක් ලොරි රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් අත්තේ වයස අවුරුදු 50ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.