දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්

Share

මාතර පොලිස් වසමේ එලියකන්ද මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු දිය වැලකය හසු වී දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.

දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 23ක් වූ පිලපිටිය, පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව මාතර පොලිසිය සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබනවා.

Read more

Local News