ඉතාලියේ විදුලි බලාගාරයක වේල්ලක් පුපුරා යයි – 04ක් මරුට

Share

ඉතාලියේ විදුලි බලාගාරයක වේල්ලක් පුපුරා ගොස් තිබෙනවා.

ඉන් එහි සේවකයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. බලධාරීන් පවසා ඇත්තේ පිපිරීමත් සමඟ ගින්නක්ද හටගෙන ඇති බවයි.

Read more

Local News