පැය 24ක් තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 10ක් ජීවිතක්ෂයට

Share

සිංහල අලුත් අවුරුද්ද උදාවූ (14) දා සිදුවූ රිය අනතුරුවලින් 10 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

පොලීසිය සඳහන් කරන්නේ මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවයි.

බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බව නිරීක්ෂණය වී තිබෙනවා.

Read more

Local News