දියේ ගිලී පුද්ගලයෙක් මරුට

Share

ආණමඩුව පොලිස් වසමේ කොට්ටුකච්චිය ජලාශයේ දියේ ගිලී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 52ක් වූ ඇතුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News