ලොව ප්‍රථම අගමැතිනියගේ 108 වන ජන්ම දිනය අදයි

Share

ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ 108 වන ජන්ම දිනය අදට (17) යෙදී තිබෙනවා.

මැතිණිය යන ගෞරව නාමයෙන් හැඳින්වූ ඇය මෙරට මෙන්ම ලෝක දේශපාලන ඉතිහාසයේ ද වැදගත් සළකුණක් වනවා.

Read more

Local News