නාඳුනන මළ සිරුරක්

Share

අනුරාධපුර පොලිස් වසමේ තිසා වැව උතුරු සොරොව්ව වැව් බැම්ම අසල නාඳුනන මළ සිරුරක් හමුවී තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මෘත ශරීරය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය සිදුකර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News