වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අද (18) නිල වශයෙන් රාජකාරී ආරම්භ කළා.
ඒ වෙනුවෙන් පැවති උත්සවය පැවැත්වුණේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ඇතුලු ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.