පාලිත තෙවරප්පෙරුමගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්

Share

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය ඊයේ (17) රාත්‍රියේ ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් ඊයේ රාත්‍රියේ සිට පැමිණෙමින් සිටිනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (19) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

Read more

Local News