යුධ ජයග්‍රහණයේ 15වන සැමරුම

Share

අප මාතෘ භූමිය වෙලාගත් දශක 3ක යුද්ධය නිමාකර මව්බිමට සාමය උදා වී අදට වසර 15ක්.

රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතයි.

Read more

Local News