රත්නපුර ඝාතනයක්

Share

රත්නපුර, දොඩම්පේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් එම පුද්ගලයා මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 32ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු හා ඔහුගේ බාප්පා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් බාප්පා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදි අනාවරණය වී තිබෙනවා.

Read more

Local News