නව විදුලි බල පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි (VIDEO)

Share

නව විදුලිබල පනත ඊයේ (06) දින වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ හරහා ඉදිරියේදී රටට විශාල ව්‍යවසනයක් සිදුවන බවයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසන්නේ.

ඊට වගකිව යුත්තේ හිටපු අගමැති මහින්ද රාපක්ෂ සහ අමාත්‍ය කංචන විජේසේකර බවයි ඔහු ප්‍රකාශ කළේ.

තවත් පාර්ශව ගණනාවක් තවදුරටන් නව විදුලිබල පනතට දැඩි විරෝධය එල්ල කරමින් සිටිනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News